subscribe

Archive for the ‘බුදුගුණ අනන්ත යි.’ Category

බුදු ගුණ අනන්ත යි…!!! – (විසිනම වන කොටස)

බුදු ගුණ අනන්ත යි…!!! – (විසිනම වන කොටස)

556. සෝ භගවා ඉතිපි කාරුණිකෝ :- කරුණාවෙන් පිරි සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කාරුණික‘ වන සේක. 557. සෝ භගවා ඉතිපි කාරේතා :- සියලු යහපත් අර්ථයන් සිදු කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කාරේතා‘ වන සේක. 558. සෝ භගවා ඉතිපි කිරියවාදී :- කුසල් දහම් සිදු කිරිමට පවසන හෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘කිරියවාදී‘ වන සේක. 559. සෝ භගවා ඉතිපි කුසලෝ :- සියලු දහම් හි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘ කුසල‘ වන සේක. 559. සෝ භගවා ඉතිපි කුසලසීලෝ :- සිලයෙහි අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කුසලසීල‘ වන සේක. 560. සෝ භගවා ඉතිපි කුක්කුච්චවූපසන්තෝ :- කුකුස් සංසිඳවූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කුක්කුච්චවූපසන්ත‘ වන […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 28

541. සෝ භගවා ඉතිපි කල්‍යාණජ්ඣාසයෝ:- සැමවිට ම යහපත් අදහස් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කාල්‍යාණජ්ඣාසය’ වන සේක. 542. සෝ භගවා ඉතිපි කල්‍යාණකාරී:- තුන් ලොවට යහපත සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණකාරී’ වන සේක. 543. සෝ භගවා ඉතිපි කල්‍යාණකාමෝ:- තුන් ලොවෙහි ම යහපත කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණකාම’ වන සේක. 544. සෝ භගවා ඉතිපි කතවේදී:- කළ ගුණ දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතවේදී’ වන සේක. 545. සෝ භගවා ඉතිපි කාමභවපරික්ඛීණෝ:- කාම භවය ක්ෂය කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කාමභවපරික්ඛීණ’ වන සේක. 546. සෝ භගවා ඉතිපි කාමබන්ධෝඝතාරී:- කාමබන්ධනය නම් වූ සැඩ වතුර තරණය කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කමබන්ධෝඝතාරී’ […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 27

521. සෝ භගවා ඉතිපි කල්‍යාණජවනික්කමෝ:- සොඳුරු ජවයක් හා වීරියක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණජවනික්කම’ වන සේක. 522. සෝ භගවා ඉතිපි කල්‍යාණඉරියාපථෝ:- සොඳුරු ඉරියව් පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණඉරියාපථ’ වන සේක. 523. සෝ භගවා ඉතිපි කමලපත්තක්ඛෝ:- පියුම් පතක් වැනි සොඳුරු නෙත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කමලපත්තක්ඛ’ වන සේක. 524. සෝ භගවා ඉතිපි කම්මනියචිත්තෝ:- ඕනෑ ම අභිඥාවකට යොමුකළ හැකි කර්මන්‍ය සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කම්මනියචිත්ත’ වන සේක. 525. සෝ භගවා ඉතිපි කම්මවිපාකකෝවිදෝ:- කර්ම විපාක පිළිබඳ අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කම්මවිපාක කෝවිද’ වන සේක. 526. සෝ භගවා ඉතිපි කම්මයන්තවිසාටකෝ:- කර්ම යන්ත්‍රය විනාශ කරනා හෙයින් ඒ […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 26

බුදු ගුණ අනන්ත යි ෴ 26

499. සෝ භගවා ඉතිපි කතකරණීයෝ:- අමා නිවන් පිණිස කළ යුතු සියල්ල නිම කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතකරණීය’ වන සේක. 500. සෝ භගවා ඉතිපි කතසමණෝ:- සියලු ශ්‍රමණ කෘත්‍යයන් සම්පූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතසමණ’ වන සේක. 501. සෝ භගවා ඉතිපි කතකිච්චෝ:- නිවන් මගෙහි සියලු කටයුතු පරිපූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතකිච්ච’ වන සේක. 502. සෝ භගවා ඉතිපි කතහත්ථෝ:- නිවන් මග පිළිබඳ කෘතහස්ථ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතහත්ථ’ වන සේක. 503. සෝ භගවා ඉතිපි කතයොග්ගෝ:- මැනවින් ප්‍රගුණ කොට නිම කළ නිවන් මග ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතයොග්ග’ වන සේක. 504. සෝ භගවා ඉතිපි කතකල්‍යාණෝ:- සිදු කරන ලද යහපත් […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 25

490. සෝ භගවා ඉතිපි ඔක්ඛිත්තචක්ඛු:- පහතට හැර වූ දෙනෙත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඔක්ඛිත්තචක්ඛු’ වන සේක. 491. සෝ භගවා ඉතිපි ඕඝාතිගෝ:- කෙළෙස් සැඩ වතුරු ඉක්මවා වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕඝාතිග’ වන සේක. 492. සෝ භගවා ඉතිපි ඕඝතිණ්ණෝ:- සසර සැඩ පහරින් එතෙර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕඝතිණ්ණ’ වන සේක. 493. සෝ භගවා ඉතිපි ඕදාතමනසංකප්පෝ:- සුදෝසුදු නිකෙළෙස් සිතිවිළි ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕදාතමනසංකප්ප’ වන සේක. 494. සෝ භගවා ඉතිපි ඕපම්මකුසලෝ:- සදහම් උපමා පැවසීමෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕපම්මකුසල’ වන සේක. 495. සෝ භගවා ඉතිපි ඕභාසකරෝ:- ප්‍රඥා ඕභාසය ඇති කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕභාසකර’ වන සේක. 496. […]

Read more
Page 1 of 612345...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: