subscribe

Archive for the ‘Buduguna Gathavali’ Category

බුද්ධ ගුණ ගාථාවලී 07

31 සියලු කාම සම්පත් බිඳලූ සේක. ශෝකය බිඳලූ සේක. සංසාර රෝගය බිඳලූ සේක. කෙළෙස් දුහුවිලි බිඳලූ සේක. තණ්හා අවිය බිඳලූ සේක. තණ්හා හුල බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 32. ඒ බුදු රජාණන් වහන්සේ ආශාව බිඳලූ සේක. ඊෂ්‍යාව බිඳලූ සේක. තණ්හාව බිඳලූ සේක. මෝහ ජාලය බිඳලූ සේක. කැමැත්ත බිඳලූ සේක. සංසාර බන්ධනය බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කර කරමි. 33 භාග්‍යවතුන් වහන්සේ වීතරාගී වූ සේක, වීතදෝසී වූ සේක. වීතමෝහී වූ සේක. ආශ්‍රව දුරු කළ සේක. කාමයන් දුරු කළ සේක. ක්‍රෝධය දුරු කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 34 පාපයන් දුරු කළ සේක. […]

Read more

බුද්ධ ගුණ ගාථාවලී 06

26 භාග්‍යවතුන් වහන්සේ දුක් දොම්නස් නැසූ සේක. සෝක වැලපීම් ක්ෂය කළ සේක. ඉපදීම ත් මරණය ත් වසයට යෑම ත් ඉක්මවා ගිය සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 27 ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් පවසන්නේ ද, එය ම සිදු කරන සේක. යථා ස්වභාවය ම පවසන සේක. යමක් සිදු කරන්නේ ද එය ම පවසන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 28 ඒ භාග්‍යවතුන් වහන්සේ රාගය බිඳලූ සේක. ද්වේශය බිඳලූ සේක. මෝහය බිඳලූ සේක. මානය බිඳලූ සේක. මායාවන් බිඳලූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 29 කාමය බිඳලූ සේක. ක්‍රෝධය බිඳලූ සේක. කෝපය බිඳලූ සේක. කුහකගති බිඳලූ සේක. […]

Read more

බුද්ධ ගුණ ගාථාවලී 05

බුද්ධ ගුණ ගාථාවලී 05

21 සියලු අමංගල කරුණු නැසූ සේක. මංගල හිරු රැස් විහිද වූ සේක. මංගල ආලෝකයෙන් ගැවසීගත් සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 22 ඒ බුදු රජාණන් වහන්සේ බොහෝ දහම් දත් සේක. සිරි සදහම් අවබෝධ කළ සේක. දහම් ඇස උපදවන සේක. තුන් භවයට ම යහපත, මංගල්‍යය ඇති කරවන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 23 ශ්‍රී සද්ධර්මය දේශනා කරන මහා වක්තෘන් වහන්සේ වන සේක. දහම් සක පවත්වන ප්‍රවක්තෘන් වහන්සේ වන සේක. සදහම් අරුත් මතුකර දක්වන නේතෘන් වහන්සේ වන සේක. තුන් ලොවට අමෘතය දන් දෙන අමෘතදායකයාණන් වහන්සේ වන සේක. මහා නුවණැති සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. […]

Read more

බුද්ධ ගුණ ගාථාවලී 04

16 මංගල අර්ථය සෙවූ සේක. අතිශයින් සොදුරු වූ ධර්මය ලබා ගත් සේක. මංගල මාර්ගය අවබෝධ කරවූ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 17 ගිහිඅයට යහපත ඇති කරගැනීම ගැන අවබෝධ කොට දුන් සේක. සුවිසල් උතුම් මගුල් කරුණින් යුතු වන සේක. ගිහියන් හට ද යහපත පෙන්වා දෙන සේක. අප ගේ ස්වාමී වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 18 මහා මංගල සළකුණු වලින් අලංකාර වූ සේක. මහා මංගල කරුණු වලින් සුන්දර වූ සේක. මහා මංගල කරුණු වල මුදුන් මල්කඩ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 19 මහා මංගල කරුණු ඇමිණු මල්දමක් වැනි ය. මංගල ආලෝකය […]

Read more

බුද්ධ ගුණ ගාථාවලී 03

11 පරම මංගල කරුණ වූ නිර්වාණයට පැමිණි සේක. නිවන පිහිට කොට ඇති සේක. සැම දා ලොවට යහපත ඇති කරන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 12 මංගල මාර්ගය වූ නිවන් මග සොයාගත් සේක. උත්තම මංගල භාවය වූ නිවනට පත් වූ සේක. ඒ පරම මංගල වූ නිවන පෙන්වා දෙන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 13 මංගල මහිමහ දරා වැඩ සිටි සේක. මංගල භාවය ඇති කරවන සේක. තුන් ලොවට නායක වන සේක. සියලු තැන්හි ම යහපත ලබා දෙන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 14 මංගල කරුණු ද අමංගල කරුණු ද තේරුම් ගැනීමේ දක්ෂ වන […]

Read more
Page 1 of 212

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: