subscribe

Archive for the ‘Supipi Siyapatha’ Category

කලල් විල මත – සුපිපි සියපත – 01

නන්ත ඤාණ වූ කරුණා නිවාස වූ සුසමාහිත වූ ධර්මරාජ වූ නිරංගණ වූ ලෝකහිත වූ නිවන්පරතෙරට පත් වූ ඒ සම්බුදුරජාණන් වහන්සේට ද, පරමෝත්තම වූ, සසර සංවර කාරක වූ ශ්‍රී සද්ධර්මයට ද, ගුණසාගර වූ, කෙලෙස් අංගණ රහිත වූ ආර්ය සංඝයාට ද නමස්කාර වේවා..!!! දුරජාණන් වහන්සේලා මේ ලෝකයෙහි විශ්මයකි. කෙලෙසුන්ගෙන් තෙත බරිත වූ පුහුදුන් ලෝකය නැමති කලල් විලමත, පරමපාරිශුද්ධ වූ සුදෝසුදු සම්බුදු සියපතෙහි විකසිත වීම සැබැවින් ම-සැබැවින් ම අසිරියකි. කල්ප සියගණනකටත් දුර්ලභ වූ ඒ සම්බුදු කුසුමෙහි ගුණ රුව ගැන අසන්නට ලැබීම පවා මනුලොව ඉපදුණු අයෙකුට මහත් ම භාග්‍යයකි. පමණ කළ නො හැකි ලාභයකි. අප මහබෝසතාණන් වහන්සේ සම්බුදු කුසුමක්ව විකසිත වනු පිණිස දීපංකර සර්වඥයන් […]

Read more

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: