subscribe

Archive for the ‘Uncategorized’ Category

මම, මගේ ප්‍රතිරූපය සහ සසර දුක – 1..

මම, මගේ ප්‍රතිරූපය සහ සසර දුක – 1..

ම.. යනු කුමක් ද.. සැබැවින් ම මමෙක් ලෝකයේ සිටියි ද.. මම යන මෙය හට ගත්තේ කෙසේ ද… යන මෙම ගැටලුව පවා සම්බුදු වරයෙකුගේ පහළ වීමෙන් තොරව ලෝකයේ වෙන කිසිවෙකුගේ සිත තුළ හට නො ගන්නා විරූ දෙයකි. අප එසේ පවසන්නේ, ‘මම‘ යන මේ සංකල්පනාව සැකයකින් තොරව ම බරපතල ලෙස සෑම සාමාන්‍ය පුද්ගලයෙකු ගේ ම මනස තුළ දැඩිව බැසගෙන, නො සැලී, නොමිදී පවතින නිසා ය. තමා තුළ විද්‍යමාන මමත්වය සැක කිරීමට ලක් කරනු ලබන්නේ, යම් මට්ටමකට හෝ මුහුකුරා ගිය ප්‍රඥාවකින් යුතු තැනැත්තෙක් පමණි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය පෙන්වා දෙමින්, ‘මම යනුවෙන් යමෙක් නොමැති බව‘ පැවසූ විට ඇතැමෙක් තමාව ම දක්වමින් “මම […]

Read more

මොනවද මේ “ආශ්‍රව…?

මොනවද මේ “ආශ්‍රව…?

“ආශ්‍රව“ කියන වචනය භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය තුළ අපට නිතර හමුවන වචනයක්. ආශ්‍රව වලට පාළියෙන් කියන්නේ “ආසවා“ කියල යි. ඇත්තෙන් ම මොනව ද මේ ආශ්‍රව කියල කියන්නේ.? ආසව කියන පාළි වචනයට අර්ථ සමුදායක් තියෙනවා. සැරව වලට කියන්නෙත් ආසව කියල යි. බොහෝ කාලයක් තිස්සේ පැසවන, පල්වෙන දේවල් වලට කියන්නෙත් ආසව කියල යි. උදාහරණයක් විදියට, බොහෝ කාලයක් තිස්සේ පැසවා ධාන්‍ය ආදියෙන් සකස් කර ගත් මත් පැන් වලට ආසව කියල කියනවා. මල් පැනි ආදිය පැසවා සකස් කර ගත් මත් පැන්වලට පුප්ඵාසව (පුප්ඵ + ආසව) කියලත්, ඵල වර්ග පැසවා සකස් කර ගත් මත් පැන් වලට ඵලාසව (ඵල + ආසව) කියලත් කියනවා. ඒ වගේ […]

Read more

हम ध्यान करेंगे – 01

हम ध्यान करेंगे – 01

श्रद्धा संपन्न भक्त गण, हमें सोचना चाहिए कि हम अपने जीवन लाभदायक बनाते रहे। हमारे जीवन लाभदायक बनाने में हम असफल रहे तो हम ऐसे व्यक्ति बन जाएँगे, जिन्होंने महा लाभ को छोड़ दिया है। भगवान बुद्ध जी ने हमें दिखा दिया है कि किसी ने ठीक समय पर चार कारणों का अभ्यास किया है तो वह अर्हंत तक अपनी जीवन की वृद्धि कर सकता। ये चार कारण हैं- ठीक समय पर धर्म का श्रवण करना, ठीक समय पर धर्मों की चर्चा करना, ठीक समय पर समथ भावना का अभ्यास करना, ठीक समय पर विदर्षना भावना की वृद्धि करना. जो […]

Read more

දැවී වැනසෙන තෙක් ඉන්න එපා..!!!

දැවී වැනසෙන තෙක් ඉන්න එපා..!!!

පි හැමෝම නිවන් දකින්න කැමති යි. අපි විතරක් නෙවෙයි, බොහෝ දෙනෙක් කැමති යි. නිවන ගැන අහල නැති වුණත්, ලෝකයේ ඉන්න ඕනම කෙනෙක් දුකෙන් නිදහස් වෙන්නට නම් කැමති වෙනවා. නමුත් ඒ අති විශාල පිරිස අතරින් හැමෝට ම දුක් දුරු කර ගන්න පුලුවනි ද.? භාග්‍යවතුන් වහන්සේ මේ විදියට වදාළා… අප්පකා තේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ.. අථායං ඉතරා පජා තීරමේවානුධාවති.. “මේ මිනිසුන් අතරින් යම් කෙනෙක් නිවන් පරතෙරට යනවා නම් ඒ පිරිස ඉතා ම අල්ප යි. අනෙක් බොහෝ දෙනෙක් සංසාරය කියන මෙතෙර ම දුවනවා.” මහාකාරුණිකයාණන් වහන්සේ ගේ මේ ප්‍රකාශය තුළ එක්තරා දහම් සංවේගයක් ගැබ්‍ වෙලා තිබෙනවා. ඇත්තෙන් ම පරම පවිත්‍ර ධර්මය ලෝකයේ පැවතුනත්, දුකෙන් […]

Read more

ජීවිතය එය කුමක් ද..? (පළමු කොටස)

ජීවිතය එය කුමක් ද..? (පළමු කොටස)

විතය කියා කියන්නේ එදා මෙදා තුර ලෝකයේ ජිවත් වූ බොහෝ දෙනෙකුට කිසිදා නො විසඳුනු ගැටළුවක්, තවත් පැත්තකින් අභිරහසක්. මේ ජීවිත ගැටලුවට විසඳුම් සොයා ගිය මිනිසුන් නොයෙක් දෘෂ්ටි මතවාද සහ සංකල්ප තුළ පැටලුණා. ඒවා තුළ ම ගිලෙමින් ඉප‍දෙන මැරෙන සංසාරයට ම ඇද වැටී මහපොළොවට පස් එකතු කරමින් තෙරක් නොපෙනන ගමනක, ඉතා අවාසනාවන්ත ලෙස ඇවිද යන්නට ඒ අයට සිදු වුණා. අදත් ඒ ගමන එහෙම ම යි. මින් වසර දෙදහස් හයසිය ගණනකට පෙර අප ගේ සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණන් වහන්සේ ත් ජීවිතය තුළ තිබෙන ජාති ජරා මරණ ගැටළුවට විසඳුම් සෙවීම පිණිස, “අනුත්තර වූ ශාන්ත වරපදය” සොයා ගිහි ගෙයින් නික්මී ගියා. උන්වහන්සේ ඒ ආර්ය පර්යේෂණය උදෙසා […]

Read more
Page 1 of 712345...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: