subscribe

Archive for the ‘Uncategorized’ Category

හරකා ගෙට ගැනීම සහ අම්මා ගාලේ බැඳීම…!

හරකා ගෙට ගැනීම සහ අම්මා ගාලේ බැඳීම…!

පින්වත් යාලුවේ, පුංචි නමුත් ගොඩක් වැදගත් කාරණා ටිකක් ලියල එවන්න ඕන කියල හිතුනා. මේ ලිපිය මුල ඉදන් අගට ම හොඳ අවදානයෙක් කියවන්න කියල මම බොහොම ගෞරවයෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. අපි කාගෙත් ආදරණීය ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා, යම් කිසි කෙනෙක්, කරුණු නිවැරදිව තේරුම් ගන්නෙ නැතුව, තිබෙන සැබෑ ස්වභාවය මොකක් ද කියල දැන ගන්නෙ නැතු ව, අපැහැදිය යුතු තැනට පහදිනවා නම්, පැහැදිය යුතු තැනට අපහදිනවා නම් ඒ තැනැත්තා බොහෝ පවු රැස් කර ගන්නා බව. ඒ වගේ ම ඒ තැනැත්තා ගුණ සාරා දැමූ, ගුණ විනාශ වූ ජීවිතයක් ගත කරනවා කියල තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ […]

Read more

සදා සැනසිල්ල වේවා..!!!

සදා සැනසිල්ල වේවා..!!!

විතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ට කොච්චර සැප සම්පත් තිබ්බත්, කොච්චර බල තල තිබ්බත්, කොච්චර දැන උගත්කම් තිබ්බත්, ඒ හැම කෙනෙක් ම ඒ දේවල් වලින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. තව තවත් මොන මොනවා ම හරි හොයනවා. තව තවත් මොන මොනවාට හෝ ආශා කරනවා. මේ හිත තණ්හාවට දාස වෙලා තිබෙන්නේ කියල බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. කොතරම් ඉහළට ඉගෙන ගත්ත උනත් සමාජයේ මොන මොන තැන්වල කටයුතු කළා උනත් ඒ හැම ජීවිතයකට ම අවසානයේ දීඅත් වෙන්නේ එක ම එක ඉරණම යි. ඒ හැම කෙනෙක්ට ම වසයට යන්න වෙනවා. ලෙඩ වෙන්න වෙනවා. මරණයට පත් වෙන්න වෙනවා. තමන් සමාජයේ […]

Read more

බලන් දිවියක අරුමය..

බලන් දිවියක අරුමය..

බලන් දිවියේ අරුමය.. 1. ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාට යි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණ. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙ යි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. 2. ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනව. එතකොට කොණ්ඩෙ සුවඳ කරඩුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. 3. ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනව. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනව. නමුත් දැන් ජරාව නිසා ඒ […]

Read more

පෘතග්ජන මිනිසුන් ගේ ජීවිත අභියෝගය

පෘතග්ජන මිනිසුන් ගේ ජීවිත අභියෝගය

පෘතග්ජන මිනිසුන් ගේ ජීවිත අභියෝගය සහ යථාර්තය… සාමාන්‍ය මිනිස්සුන් ගෙ ජීවිත වල, අභියෝග කියල කියන නොයෙකුත් දේවල් තියෙනවා… සාමාන්ය මිනිස්සුන් ගෙ ජීවිත වල තිබෙන අර්ත විරහිත මේ අභියෝග ගැන කියල දුන්නෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ…

Read more

ලෝකය ශූන්‍ය ලෙස බලන්න..

ලෝකය ශූන්‍ය ලෙස බලන්න..

  පින්වත් යාලුවනේ” ශූන්යතාවය පිළිබඳ ව නොයෙකුත් අදහස් දක්වා තිබූ නිස යි මෙය ලියන්නට කල්පනා කළේ” ශූන්යතාවය කියන මෙම වචනය පෙරදිග ආගමික දර්ශනයන් ගේ සේ ම අපරදිග දර්ශනයන් ගේ ද බොහෝ තැන් වල දක්නට ලැබෙනවා’ බුදු සමිදුන් ගේ ශ්රී සද්ධර්මය තුළ හැරෙන්නට අන් සෑම තැනක දී ම ශූන්යතාවය යන්නෙන් අදහස් වී තිබෙන්නේ ‘කිසිවක් නැත’ යන අර්ථය යි. ‛කිසිවක් නැත’ යන අර්ථය (නාස්තිත්වය – නත්ථිතං) එක්තරා අන්තයක් බව යි බුදු රජාණන් වහන්සේ කච්චානගොත්ත සූත්රයේ දී දේශනා කොට වදාළේ. ඒ අනුව කිසිවක් නැත යන්න ලෝක සමුදය නො දැකීම නිසා ම සත්වයන් ගේ සිත් තුළ ඇතිවන මුලාවක් පමණ යි. නමුත් අප ගේ බුදු […]

Read more
Page 7 of 7« First...34567

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: