subscribe
Slider Image

බුදු ගුණ අනන්ත යි ෴ 09

131. සෝ භගවා ඉතිපි අනධිමුත්තෝ:- අකුසලයන් හි නො යෙදුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනධිමුත්ත’ වන සේක. 132. සෝ භගවා ඉතිපි අනධිවරෝ:- තමන් වහන්සේට වඩා උසස් කෙනෙකුන් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනධිවර’ වන සේක. 133. සෝ භගවා ඉතිපි අනලසෝ:- අලසබව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනලස’ වන සේක. 134. සෝ භගවා ඉතිපි අනතිමානෝ:- අතිමාන නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනතිමාන’ වන සේක. 135. සෝ භගවා ඉතිපි අනභිනතෝ:- සංස්කාර කෙරෙහි රාගයෙන් නැඹුරු නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිනත’ වන සේක. 136. සෝ භගවා ඉතිපි අනපනතෝ:- සංස්කාර කෙරෙහි ද්වේශයෙන් නො ගැටුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනපනත’ වන සේක. 137. සෝ […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 08

111. සෝ භගවා ඉතිපි අනත්ථිකෝ:- කිසිදු සංස්කාරයකින් අර්ථයක් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනත්ථික’ වන සේක. 112. සෝ භගවා ඉතිපි අනස්සාවී:- තෘෂ්ණා රහිත දිවියක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනස්සාවී’ වන සේක. 113. සෝ භගවා ඉතිපි අනවජ්ජෝ:- නිවැරදි දිවි පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවජ්ජ’ වන සේක. 114. සෝ භගවා ඉතිපි අනභිජ්ඣාලූ:- දැඩි ලෝභය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිජ්ඣාලූ’ වන සේක. 115. සෝ භගවා ඉතිපි අනභිභූතෝ:- කිසිවෙකුටත් යටපත් කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිභූත’ වන සේක. 116. සෝ භගවා ඉතිපි අනවස්සුතචිත්තෝ:- කෙළෙසුන්ගෙන් තෙත් නො වූ සිතක් දැරූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවස්සුතචිත්ත’ වන […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 07

බුදු ගුණ අනන්ත යි ෴ 07

91. සෝ භගවා ඉතිපි අසාරත්තෝ:- කිසිඳු අයුරකින් නො ඇලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරත්ත’ වන සේක. 92. සෝ භගවා ඉතිපි අසමයවිමුත්තෝ:- සැමකල්හි ම විමුක්ත වූ සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමයවිමුත්ත’ වන සේක. 93. සෝ භගවා ඉතිපි අසිතෝ:- ලෝකය ඇසුරු නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසිත’ වන සේක. 94. සෝ භගවා ඉතිපි අසිප්පජීවී:- ශිල්පයකින් ජීවිතය නො පවත්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසිප්පජීවී’ වන සේක. 95. සෝ භගවා ඉතිපි අස්සාසකෝ:- මුළු තුන් ලොවට ම සැනසුම සදනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සාසක’ වන සේක. 96. සෝ භගවා ඉතිපි අසම්මූළ්හවිහාරී:- මෝහය දුරු වූ නිවනෙහි වාසය කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මූළ්හවිහාරී’ […]

Read more

..කිම යළි පතනුව මතු වාරේ…

..කිම යළි පතනුව මතු වාරේ…

පෙර කල බුදු රජවරුන් දකින්නැති සදහම් අසමින් සංසාරේ රහතුන් වැඩි උත්තම මඟ ගන්නට පින් මදි වෙන්නැති මෙතු කාලේ තෙරුවන් සරණින් කළ පින් මහිමෙන් ලත් ක්ෂණ සම්පත මේ වාරේ කෙලෙසින් ඉඩදෙනු ගිලිහී යන්නට මෙවරත් අඳ බලයින් වාගේ….. පෙරේත තිරිසන් අමනුස භවයන් හැකි ද ගණින්නට ආ පාරේ ඝනඳුරු ලෝ කුඹු නිරයෙ පැසෙන්නැති අනේක කල්පයෙ සංසාරේ හැඬූ කඳුළු සමුදුරු පරයන්නැති ලත් සෝ තැවුලින් හැම වාරේ මේ සා බියකරු අනියත සසරක් කිම යළි පතනුව මතු වාරේ….. දෙව් බඹ සුගතියෙ සැප විඳින්න ඇති ලද විරාමයක දිගු ගමනේ පින් කෙළවර නිරයට යළි යන්නැති පව් ගෙවනට කළ සංසාරේ රජ සිටු කුළ වල අන්ථඃපුර මැද සැපයෙන් මත්වී නෙක […]

Read more

බුදු ගුණ අනන්ත යි ෴ 06

76. සෝ භගවා ඉතිපි අසත්තෝ:- කිසිවකට නො ඇලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසත්ත’ වන සේක. 77. සෝ භගවා ඉතිපි අසමධුරෝ:- අසමාන වීර්යය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමධුර’ වන සේක. 78. සෝ භගවා ඉතිපි අසන්තාසී:- කිසි දිනෙක ත්‍රාසයට පත් නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසන්තාසී’ වන සේක. 79. සෝ භගවා ඉතිපි අසඨෝ:- කපටිකම් නැති ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසඨ’ වන සේක. 80. සෝ භගවා ඉතිපි අසදිසෝ:- සමාන කෙනෙකුන් නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසදිස’ වන සේක. 81. සෝ භගවා ඉතිපි අසංඛෝභෝ:- කිසි විටෙක කැළඹිය නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංඛෝභ’ වන සේක. 82. සෝ භගවා ඉතිපි අසංඛතප්පත්තෝ:- […]

Read more
Page 22 of 32« First...10...2021222324...30...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: