subscribe
Slider Image

ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩමු- භාවනා වාක්‍ය

ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩමු- භාවනා වාක්‍ය

මේ ආහාර කොච්චර සුවඳට, රසට, ලස්සනට පිළියෙල කරල තිබුනත් මේ අහාර අතින් අල්ලපු ගමන් ඒ්ක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි… මේ අහාර කටට ගත්තාම කටේ තියෙන කෙල, සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි… උගුරෙන් පහලට යන විට මේ අහාර සෙම, සොටු සමඟ මේ අහාර කවලම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි…, පිළිකුලයි…, පිළිකුලයි… ආහාර බඩට ගියාම බඩේ තියෙන නොයෙකුත් දේ සමඟ මේ අහාරය එකතු වෙනවා. වමනෙ බවට පත් වෙනවා. ඉතාම පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා […]

Read more

හුදෙකලාව සුන්දර යි…! (1 කොටස)

හුදෙකලාව සුන්දර යි…! (1 කොටස)

ඛග්ගවිසාණ සූත්‍රය ඇසුරිනි… දයාබර පින්වත් යාලුවේ… මං ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්, හැබැයි හොඳට හිතල උත්තර දෙන්න ඕනි. ජීවිතේ යම් කිසි දවසක දි ඔයාට කාත් කවුරුවත් නැති ව හුදෙකලා වෙන්න සිද්ද වුනොත්, එතකොට ඔයාට මොකක් හිතේ වි ද? සමහර විට ඔයාට දුක හිතේවි…. ලොකු අසරණ කමකුත් දැනේවි…. එහෙම නේ ද? ඔයාට විතරක් නෙමේ, අපි අතර ජීවත් වෙන හුඟක් දෙනෙකුට එහෙම යි. නෑ හිත මිතුරන් අහිමි වුන හින්ද, තමන් ආදරය කරන අය අහිමි වුන හින්ද හුදෙකලා වුන හිත් වලට දැනුන දුක, කවි පද වෙලා කොයි තරම් නම් ලියවිලා තියෙනව ද? ඒ පදවැල් ම ගීත බවට පත් වෙලා කොයි තරම් නම් ගායනා වෙලා […]

Read more

අසුභ සඤ්ඤාව පුරුදු කරමු- භාවනා වාක්‍ය

අසුභ සඤ්ඤාව පුරුදු කරමු- භාවනා වාක්‍ය

යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ… මේ කයේ තියෙනවා…, කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදය, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍ර… මගේ කියන ශරීරය හැදිල තියෙන්නේ මේ වගේ අසූචි වලින්මයි, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ වගේමයි. ඒවල තියෙන්නෙත් අසූචි විතරයි. මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම අසූචිමයි. මගේ කියල හිතන ශරීරය ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන එකක්. අනුන්ගේ කියල හිතන […]

Read more

මල නටුවෙන් ගිලිහී යාමට මත්තෙන්…

මල නටුවෙන් ගිලිහී යාමට මත්තෙන්…
Read more

කොසොල් රජු දුටු සිහින – පළමු කොටස

කොසොල් රජු දුටු සිහින – පළමු කොටස

ඒ දවස් වල දිඟු පුළුල් නිල්නුවන් ඇති තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ යි. එහි දී මහා සිහින දහසය මුල් කොටගෙන මේ ජාතක කථාව දේශනා කොට වදාළ සේක. එක දවසක් කොසොල් රජතුමා රාත්‍රියේ නිදාගත් පසුව, පාන්දර ජාමයේ සිහින දහසයක් දැක්කා. ඒ සිහින දැකල භයින් තැති අරගෙන අවදි වුණා. ‘මේ සිහින දැක්ක නිසා මට මොකක් වෙයි දෝ..?’ කියල මරණ භයෙන් බයට පත්වෙලා, නිදා නො ගෙන ඇ‍ඳේ ඉඳගෙන ම එළිය වැටෙනතෙක් කාලය ගෙව්වා. ඉර උදාවුනායින් පස්සේ ශාන්ති බ්‍රාහමණයා සහ පුරෝහිත බ්‍රාහමණයා රජ්ජුරුවන් ළගට ඇවිල්ලා, ‘ස්වාමීනි රජ්ජුරුවන් වහන්ස, රාත්‍රියෙහි සැපසේ කායල ගත කළා ද?’ කියා ඇහුවා. එතකොට රජ්ජුරුවො කියනවා, ‘ආචාර්යයෙනි, මට […]

Read more
Page 28 of 32« First...1020...2627282930...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: