subscribe
Slider Image

බුද්ධ ගුණ ගාථාවලී 02

06 මහා අභිවෘද්ධි දායකයාණන් වහන්සේ වන සේක, යහපත ඇති කරන සේක. සියලු ලොවට ශුභ ආකාර ඇති කරන සේක. සියලු මංගල කරුණු වල උත්පත්ති ස්ථානය වන සේක. ලොවට රැකවරණය ඇති කරන සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 07 ලොවට යහපත ඇති කරන්නවුන් අතර රජු වන සේක. මංගලික වන සේක. අභිවෘද්ධිය ඇති කරන්නවුන් අතරින් නායකයාණන් වහන්සේ වන සේක. සියලු යපහත ඇති කරන ධර්මය දේශනා කළ සේක. ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. 08 ශුභ ලකුණු ඇතියවුන් අතරින් අග්‍ර වන සේක. ශුභ වූ නිවන දැනගත් සේක. යහපත ඇති කරන නිවන් සුවය ලබා දෙන සේක. පරම මංගල වූ නිවනට යන මාර්ගය […]

Read more

බුද්ධ ගුණ ගාථාවලී 01

බුද්ධ ගුණ ගාථාවලී 01

01 මල් රැසක් එක් කොට සොඳුරු මල් දමක් ගොතන්නේ යම් සේ ද, එසේ ම දහසකට අධික වූ බුදු ගුණ ගාථා මෙසේ සකසන ලදි. 02 ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. තමන් වහන්සේ විසින් ම සියල්ල අවබෝධ කළ සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි. 03 ඒ භාග්‍යවතුන් වහන්සේ පුරුෂයින් දමනය කරන සේක. සියලු ලොව අවබෝධ කළ සේක. අනුත්තර වන සේක. දෙව් මිනිසුන් ගේ ශාස්තෘන් වහන්සේ් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේට මම නමස්කාර කරමි. 04 ඒ බුදු රජාණන් වහන්සේ සොඳුරු නිවනට වැඩි සේක. සොඳුරු වචන ඇති සේක. ලොවට සැපත ලබා දෙන සේක. ශාන්ත නිවන […]

Read more

සදා සැනසිල්ල වේවා..!!!

සදා සැනසිල්ල වේවා..!!!

විතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ට කොච්චර සැප සම්පත් තිබ්බත්, කොච්චර බල තල තිබ්බත්, කොච්චර දැන උගත්කම් තිබ්බත්, ඒ හැම කෙනෙක් ම ඒ දේවල් වලින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. තව තවත් මොන මොනවා ම හරි හොයනවා. තව තවත් මොන මොනවාට හෝ ආශා කරනවා. මේ හිත තණ්හාවට දාස වෙලා තිබෙන්නේ කියල බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. කොතරම් ඉහළට ඉගෙන ගත්ත උනත් සමාජයේ මොන මොන තැන්වල කටයුතු කළා උනත් ඒ හැම ජීවිතයකට ම අවසානයේ දීඅත් වෙන්නේ එක ම එක ඉරණම යි. ඒ හැම කෙනෙක්ට ම වසයට යන්න වෙනවා. ලෙඩ වෙන්න වෙනවා. මරණයට පත් වෙන්න වෙනවා. තමන් සමාජයේ […]

Read more

බලන් දිවියක අරුමය..

බලන් දිවියක අරුමය..

බලන් දිවියේ අරුමය.. 1. ඉස්සර මගේ කොණ්ඩෙ කළු පාට යි. බඹරුන් ගෙ පාට වගේ. කැරලි ගැහිල උඩට හැරිල තිබුණ. ඒ වුණාට දැන් ජරාවට පත්වෙලා ගිහින්, හණ වැහැරි වගෙ යි. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. 2. ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනව. එතකොට කොණ්ඩෙ සුවඳ කරඩුවක් වගෙයි. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින්. හා ලොම් වගේ ගඳ ගහනව. සත්යවාදී වූ බුදු සමිඳුන් ගේ වචනය නම් වෙනස් වෙන්නෙ නෑ. 3. ලස්සනට පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩෙ පීරනව. අවුල් දිග හැරල රත්තරන් කොණ්ඩ කටු ගහල ලස්සනට සකස් කරනව. නමුත් දැන් ජරාව නිසා ඒ […]

Read more

පෘතග්ජන මිනිසුන් ගේ ජීවිත අභියෝගය

පෘතග්ජන මිනිසුන් ගේ ජීවිත අභියෝගය

පෘතග්ජන මිනිසුන් ගේ ජීවිත අභියෝගය සහ යථාර්තය… සාමාන්‍ය මිනිස්සුන් ගෙ ජීවිත වල, අභියෝග කියල කියන නොයෙකුත් දේවල් තියෙනවා… සාමාන්ය මිනිස්සුන් ගෙ ජීවිත වල තිබෙන අර්ත විරහිත මේ අභියෝග ගැන කියල දුන්නෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ…

Read more
Page 31 of 32« First...1020...2829303132

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: