subscribe
Slider Image

කවදා නම් වෙමු ද අපි, මුනිඳු ළය උපන් දරුවෝ…!

කවදා නම් වෙමු ද අපි, මුනිඳු ළය උපන් දරුවෝ…!

පදෙන එක අමාරුයි ද..? ඇත්තෙන් ම ඒ ප්‍රශ්නයට ඒකාන්ත විසඳුමක් නම් නැහැ. එක පැත්තකින් ගත්තා ම ඉපදෙනවා කියන දේ අමාරු දෙයකුත් නෙවෙයි. විශේෂ දෙයක් නොකළා වුණත් කෙළෙස් ක්ෂය නොකළ කෙනෙක් මරණින් මත්තේ කොහේ හරි අනිවාර්යයෙන් උපතක් කරා යනවා. නමුත් සුගති ලෝකවල උපදින එක අමාරුයි. කොහොම නමුත් ඒ ඒ සත්වයන් අතර ඒ ඒ සත්ව නිකායවල උපත ලැබීම දුකක්. එය එසේ වුණත් දුක් ක්ෂය වීම පිණිස පවතින උපතකුත් තිබෙනවා. ඇතැම් විට ඔබට ගැටලුවක් ඇති වෙන්න ඇති, ඒ මොක්ක ද කියා… යම් කෙනෙක් ආර්ය ජාතියේ උපත ලැබුවොත්……, ඒ උපත දුක් ක්ෂය වීම පිණිස යි පවතින්නේ. ආර්ය ජාතියේ උපන් කෙනාට, යම් දිනක පරිපූර්ණ වශයෙන් […]

Read more

අනුන්ට ඇඟිල්ල දිගු කොට, තමා නොදැවෙනු පිණිස..!

අනුන්ට ඇඟිල්ල දිගු කොට, තමා නොදැවෙනු පිණිස..!

(පුණ්‍යානුමෝදනාව – දහම් කරුණුවලින් උපකාර කළ ථෙරවාද අභිධම්මට ..) නමෝ බුද්ධාය..!!! දයාබර යාලුවනේ.., මේ කාරණා ටික බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිස යි ලියන්න කල්පනා කළේ. මේ ලිපිය දීර්ඝ වෙන්නට ඉඩ තිබෙනවා.. නමුත් සම්පූර්ණයෙන් කියවීම ඔබට යහපත පිණිස පවතීවි.. අපේ භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධ සාසනය කියල කියන්නේ තම තමන් ගේ චිත්ත සන්තානයන් පිරිසිදු කර ගැනීම පිණිස පවතින එකක්. යම් කෙනෙක් තමන් ගේ සිත පිරිසිදු කර ගැනීමේ නිරත වෙනවා නම්, ඒ කෙනා තුළ අනිත් අය ගැනත් කරුණාව මෛත්‍රිය නිතැතින් ම උපදිනවා. එතකොට අන් අයටත් ධර්මය ලබා දෙන්නට හැකියාව එයා තුළ උපදිනවා. නමුත් යම් කෙනෙක්, තමන් ගේ සිත පිරිසිදු කර ගන්නවා […]

Read more

‘රත්තරං‘ මොන පාට යි ද..?

‘රත්තරං‘ මොන පාට යි ද..?

නමෝ බුද්ධාය..!!! දයාබර යාලුවනේ.. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම විනය තුළ තිබෙනවා, ‘ජාතරූප රජත‘ පිළිබඳව ඒ කියන්නේ ‘රන් රිදී මසු කහවනු‘ පිළිබඳව කියැවෙන එක්තරා සික්ෂාපදයක්. මේ ශික්ෂාපදය පළමුවැනි ධර්මසංගායනාවේ දී සංගායනා කරන මහරහතන් වහන්සේලා ඒ සිල්පදයේ තිබෙන ‘ජාතරූප‘ කියන වචනය මේ විදියට යි විස්තර කළේ.. “ජාතරූපං නාම සත්‌ථුවණ්‌ණො වුච්‌චති….“ ඔබ දන්නව ද, ‘ජාතරූප‘ කියා කියන්නේ පාලියෙන් රත්තරන්වලට යි. නමුත් මෙතැන දී මහරහතන් වහන්සේලා ඒ වචනයට හරි ම විශ්මිත, ඉතා ම විශ්මිත අර්ථකථනයක් ලබා දෙනවා.. “රත්තරන් යනු ශාස්තෘන් වහන්සේ ගේ වර්ණය යැයි කියනු ලැබේ“ — කියල යි ඒ උතුමන් වහන්සේලා ‘ජාතරූප‘ කියන වචනය විස්තර කරන්නේ.. හරිම පුදුමයි නේ ද..? රත්තරන් යනු මොනවාද, […]

Read more

බුදු ගුණ අනන්ත යි…!!! – (විසිනම වන කොටස)

බුදු ගුණ අනන්ත යි…!!! – (විසිනම වන කොටස)

556. සෝ භගවා ඉතිපි කාරුණිකෝ :- කරුණාවෙන් පිරි සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කාරුණික‘ වන සේක. 557. සෝ භගවා ඉතිපි කාරේතා :- සියලු යහපත් අර්ථයන් සිදු කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කාරේතා‘ වන සේක. 558. සෝ භගවා ඉතිපි කිරියවාදී :- කුසල් දහම් සිදු කිරිමට පවසන හෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘කිරියවාදී‘ වන සේක. 559. සෝ භගවා ඉතිපි කුසලෝ :- සියලු දහම් හි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘ කුසල‘ වන සේක. 559. සෝ භගවා ඉතිපි කුසලසීලෝ :- සිලයෙහි අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කුසලසීල‘ වන සේක. 560. සෝ භගවා ඉතිපි කුක්කුච්චවූපසන්තෝ :- කුකුස් සංසිඳවූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‘කුක්කුච්චවූපසන්ත‘ වන […]

Read more

පුරමු පින් අහසක් – වෙනුවෙන් පින්සාර හෙටක්..!!!

පුරමු පින් අහසක් – වෙනුවෙන් පින්සාර හෙටක්..!!!

නමෝ බුද්ධාය..!!! දයාබර යාලුවනේ, අපේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට තව තිබෙන්නෙ සති දෙකකට ටිකක් වැඩි කාලයක් විතර යි. ඉතින් ඒ අසිරිමත් දිනය උදාවන තෙක් බලා සිටින අපි හරියට පරිස්සම් වෙන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා… ඔබ දන්නවා, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ, ලොකු බලවේගයක් සමග සුවිශාල යුද්ධයක් කරල යි. ඉතින් ඒ බලවේගය අදත් මේ ලෝකය පුරා ම තමන් ගේ අනසක පතුරුවනවා. භාග්‍යවතුන් වහන්සේ ගේ සම්බුද්ධත්වය උදෙසා සැබෑ ම උපහාරයක් දැක්වීමෙන් අපව බැහැර කිරීම උදෙසා මේ දිනවලත් නොයෙක් දේ සිදු වන්නට පුලුවනි. මාර බලවේගයේ ස්වරූපය තමයි සත්වයාව සසර තුළ ප්‍රමාදයට පත් කිරීම. ඒ උදෙසා විවිධ අරමුණු ලබා […]

Read more
Page 4 of 32« First...23456...102030...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: