subscribe
Slider Image

මේ සෙල්ලම නවත්වන්නේ කවදා ද..?

පංච උපාදානස්කන්ධ ජීවිතය වනාහි අවිද්‍යාව නිසා බාල බවට පත් වූ සංසාර ගත ළදරුවා ගේ සෙල්ලම් ගෙය යි.. එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ රාධ ස්වාමීන් වහන්සේ අමතා මෙසේ දේශනා කළ සේක.. —– මේ සිදු වීම අප සියල්ලන් ගේ ම පාහේ අනුභූතියකි (අත්දැකීමකි). කුඩා කාලයේ දී අපිදු සෙල්ලම් ගෙවල් තනා ගෙන සෙල්ලම් කළෙමු. තවත් නොයෙකුත් සෙල්ලම් බඩු ආදියෙන් ද සෙල්ලම් කළෙමු. ඒ අප ගේ සෙල්ලම් ගෙවල් ආදිය අපට සැබෑ ඒවා ම වූයේ ය. සෙල්ලම් යාන වාහන සැබෑ යාන-වාහන ම වූයේ ය. ඒවා අපට අප ගේ ධනය විය. වස්තුව විය. ඒවා අපි, අපට අයත් යැයි සිතුවෙමු. මමායනය කළෙමු. ඇත්තෙන් ම එය අප ගේ ළදරු […]

Read more

උත්තමාවී…

උත්තමාවී…

ද ලෝක සම්මතයෙන් කාන්තා දිනය සැමරෙනවා. කාන්තාවන් උදෙසා සැබෑ නිදහසේ මංපෙත් විවර කරදුන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දහම් අනුශාසනාව යම් කාන්තවක් අද දිනයේ සිහි කරනවා නම්, එය ඇයටත් උත්තම විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනවා නියත යි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් දහම් මාවතේ පුරුෂ වීරියෙන් යුතු ව හැසිරුණු උතුම් කාන්තාවන් සියලු දුකින්, සියලු බන්ධන වලින්, සියලු සම්මත වලින් නිදහස් වුණා. මරුට පවා අභියෝග කළ ඒ උත්තමාවියන්ට මේ උතුම් දම් දෙසුම පුෂ්පෝපහාරයක් ම වේවා…! බුදු කරුණාවේ අනුහසින් තුන් ලොව ජයගත් ඒ උත්තමාවියන්ට අප ගේ වන්දනාව වේවා..!!!

Read more

උත්තම පූජා…!!!

උත්තම පූජා…!!!

අසතියෙන් ජීවිතය ගත කරන සෑම මොහොතක දීම අපි නිවනින් ඈත් වෙන්නේ සිතා ගන්නටත් බැරි තරම් වේගයෙන්. කෙතරම් දහම් දැනුමක් තිබුණත්, කෙතරම් ධර්මය කථා කළත්, අන් අයට ධර්මය දෙන්නට මූලික වෙලා කටයුතු කළත්, යම් කිසි කෙනෙක් බහුලව කල් ගෙවන්නේ අසතියෙන් නම්, එයා ඉන්නේ මාර වසඟයේ. මාර වසඟයේ සිටින කෙනා ගමන් කරන මාවත යොමු වී තිබෙන්නේ ඉපදෙන මැරෙන සංසාරයට ම මිසක් වෙන දිසාවකට නොවෙයි. ඒ නිසා සෑම මොහොතක ම සිහිය පිහිටුවා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. එහෙම නූනොත් ධර්මය මුණ ගැසීමෙන් ලැබුණු ලාභය නො දැනීම අහිමි වෙලා යන්ට සුවිශාල ඉඩ කඩක් තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය කෙනෙකු ගේ ජීවිතයට මුණ ගැසීම කියන්නෙ කොයිතරම් […]

Read more

සෑසි මුනි සිහනද

වෙසෙස් පුණ්‍යානුමෝදනාව​: රිවිර පුවත්පත

Read more

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 09

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 09

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! ජටිල සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ගයා ප්‍රදේශයේ පිහිටි ගයාශීර්ෂයේ වැඩ වාසය කරන සේක. එසමයේ බොහෝ ජටිලයෝ සීත හේමන්ත සෘතුවේ නවම් මැදින් දෙමස අතර හිම වැටෙන දවස් අටක පමණ කාලයේ රාත්‍රියෙහි, “මෙයින් පිරිසිදු භාවය සිදු වෙතැ“යි සිතා ගයා තීර්ථයෙහි දියේ ගිලී උඩ ඒම ද, දියේ ගිලීම ද, නැවත නැවත දියේ ගිලීම් හා උඩ ඒම් ද කරති. දිය වත් කිරීම ද කරති. ගිනි පිදීම ද කරති. “මෙයින් පිරිසිදු භාවය සිදු වෙතැයි සිතා“ සීත හේමන්ත සෘතුවේ නවම් මැදින් දෙමස අතර හිම වැටෙන දවස් අටක පමණ කාලයේ රාත්‍රියෙහි, ගයා […]

Read more
Page 6 of 32« First...45678...2030...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: