subscribe
Slider Image

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 08

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 08

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! සංගාමජී සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමා ගේ ජේතවන ආරාමයේ වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීම පිණිස සැවැත් නුවරට පැමිණියේ ය. ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල භාර්යාවට, “ සංගාමජී ආර්යයන් වහන්සේ සැවැත්නුවරට පැමිණියේ ය“ යන මෙය අසන්නට ලැබුණි. ඇය දරුවා ද රැගෙන ජේතවනාරාමයට ගියා ය. එසමයේ ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ එක්තරා ගසක් මුල දිවා විහරණයෙන් වැඩ සිටි සේක. එකල්හි ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල භාර්යාව ආයුෂ්මත් සංගාමජී ස්වාමීන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියා ය. පැමිණ […]

Read more

A Glimpse of Reality

A Glimpse of Reality

What does the word Dhamma really mean? The Dhamma means “the truth about the reality of life”. This truth can only be proclaimed by a supreme being who surpasses the ordinary individual, who reaches the ultimate realization, and understands this world by coming out of the shell of ignorance. Now think for a moment…. Have you ever seen a new born? It is likely that you have. Maybe you have a new born yourself. But after five years, is he still a new born? Of course not, that infant has grown up to be a toddler. Then you see that […]

Read more

Supreme Buddha ~ The greatest teacher ever lived.

Supreme Buddha ~ The greatest teacher ever lived.

Who is Supreme Buddha? Is He a god? Is He “The God”? Or is He a human being like you and me? One day a Brahman approached the Supreme Buddha and asked: Venerable Sir, are you a god, are you a Brahma, or are you a human? Then, the Blessed One answered: “Oh Brahma, I am like a lotus that emerged from the mud.” The Supreme Buddha has gone beyond all three worlds: Gods, Humans and Brahmas. Why Supreme Buddha is known as the greatest teacher ever lived. Why we should consider the Supreme Buddha as our teacher? In the […]

Read more

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 07

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 07

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! පාවා සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, පාවා නුවර අජකලාපක නම් චෛත්‍යස්ථානයේ, අජකලාපක නම් යක්ෂයා ගේ වාස භවනෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ ඝන අඳුරෙහි එළිමහනේ වැඩ හුන් සේක. වැස්සද එක එක පොද හෙළයි. එකල්හි අජකලාපක යක්ෂයා භාග්‍යවතුන් වහන්සේව බයට පත් කරුණු කැමති ව, භාග්‍යවතුන් වහන්සේට තැති ගැනීම්, ලොමු දහගැනීම් ඇති කරනු කැමැති ව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙන්, “අක්කුල, පක්කුල“ යනුවෙන් තුන්වරක් (අනුකරණ) ශබ්ද කළේ ය. ‘ශ්‍රමණය, ඔබ වෙත පිසාචයෙක් පැමිණියේ යැ‘යි කීවේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ […]

Read more

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 06

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! කස්සප සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, රජගහ නුවර ලෙහෙනුන්ට අභය භූමියක් වූ (කලන්දකනිවාප) උණ වනයේ (වේළුවනේ) වැඩවාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යපයන් වහන්සේ අසනීප වී, කායික දුකට පත්ව, දැඩි ලෙස ගිලන් වී පිප්ඵලී ගුහාවෙහි වැඩ වාසය කරන සේක. ඉන්පසු ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ පසුකලෙක ඒ ගිලන්බවින් නැගී සිටි සේක (සුවපත් වූවේ ය). ඒ ආබාධයෙන් නැගී සිටි ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේට මෙවැනි සිතක් පහළ විය. “මම රජගහනුවර පිණ්ඩපාතය පිණිස යන්නෙම් නම් හොඳයි“ කියා යි. එසමයේ පන්සියයක් පමණ දෙවඟනන් ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේට පිණ්ඩපාතය පිළිගැන්වීමෙහි උත්සාහවත් වූහ. ඉන්පසු ආයුෂ්මත් […]

Read more
Page 7 of 32« First...56789...2030...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: