subscribe
Slider Image

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 05

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 05

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! ථේර සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සැවැත් නුවර අනාථපිණ්ඩික සිටුතුමා ගේ ජේතවන නම් ආරාමයේ වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකච්චායනයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකප්පිනයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාචුන්දයන් වහන්සේ ද, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ද, ආයුෂ්මත් රේවතයන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. භාග්‍යවතුන් වහන්සේ, එසේ පැමිණෙන ඒ ආයුෂ්මතුන් වහන්සේලා ව දුරදීම දුටු සේක. දැක භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, මේ බ්‍රාහ්මණයෝ එති, මහණෙනි […]

Read more

මහණ වෙන්නට යන්න – අම්මෙ අවසර දෙන්න

මහණ වෙන්නට යන්න – අම්මෙ අවසර දෙන්න

(සෙනෙහෙබර මවක් සහ යොවුන් පුතකු අතර ඇතිවූ දෙබසකි) පුතා :- අම්මෙ… මම කාරණාවක් අහන්ට ද? මට මහණවෙන්න අවසර ඕන. මව :- අනේ මගෙ රත්තරං පුතේ, මොනවද මේ කියන්නේ…? පුතා මහණ වුනාම අපට සලකන්නේ කවුද? පුතා :- ඇයි අම්මේ, අම්මටයි තාත්තටයි සලකන්න මගේ නංගියි මල්ලියි ඉන්නෙ! එයාල මම සලකනවටත් වැඩිය හොඳට අම්මලාට සලකාවි. මව :- අපි වයසට යන කොට අපිව මගහැරල යන්න පුතාට දුක නැද්ද? පුතා:- අම්මේ පරමාර්ථය උතුම් නම්, මේ ලෝකෙ මොකක්ද දරාගන්න බැරි දුක! කොහොම උණත්, මහලු කාලයේ දි අම්මලාට සලකන්න කෙනෙක්, උපස්ථාන කරන්න කෙනෙක් නැත්නම් මම පිඬු සිඟා ගොස් ලබන ආහාර අම්මලාට කවන්නටත්, සිවුරු සඳහා පූජා කරනු ලබන […]

Read more

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 04

භගවත් මුනි රජුන් ගේ ප්‍රීති වාක්‍ය ෴ 04

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා..!!! නිග්‍රෝධ සූත්‍රය මා විසින් මෙසේ අසන ලදි. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බෝධියට පත් වී ගත වූ මුල් දිනයන් හි (පස්වැනි සතියේ) උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තීරයෙහි අජපාල නුග රුක් මූලයේ වැඩ වසන සේක. ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුවය විඳිමින් එක ම පළඟින් දවස් හතක් වැඩ සිටි සේක. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඉක්මගිය පසු, ඒ සමාධියෙන් නැගී සිටි සේක. එවිට ක්‍රෝධයත් මානයත් මුල් කොටගෙන “හුං හුං“ යන හඬනගමින් යන (හුහුඞකජාතික) එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචියෙහි යෙදුනේ ය. සතුටු සාමීචි […]

Read more

ඒ බුදුවරු අම නිවනට වැඩි සේක් මය…

ඒ බුදුවරු අම නිවනට වැඩි සේක් මය…

‘මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි’….. මේ සුන්දර වදන් පෙළ සිතෙන විට පවා කොයිතරම් ප්‍රබෝධයක්, ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනව ද… ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරදුන්ගේ සම්බුදු සසුනේ පහස ලබන්නට තරම් අපි වාසනාවන්ත වුනා. ඒවා මේ ආවාට ගියාට සිද්ධවෙන දේවල් නෙවේ….. පිං බලයෙනුයි ඒ දේවල් ඒ විදියට වෙන්නේ. ඉතින් ඒ ආශ්චර්යමත් මනුෂ්‍යරත්නය අපට දායාද කළ ඒ අති උතුම් ශ්‍රී සද්ධර්මය කොතරම් නම් සුන්දර ද…… සත්‍යවාදී ද…. කොතරම් නම් ස්වාක්ඛාත ද…….. අපේ බුදු පියාණන් වහන්සේ අප ගැන කොයිතරම් නම් අනුකම්පාවෙන් ද මේ දේවල් අපට දායද කළේ….. මේ මිහිතලය මත එදා මෙදා තුර, කාලයේ වැලිතලා වලින් සැඟව ගිය සුන්දර අතීතයක […]

Read more

යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද ඔහු ධර්මය දකියි

යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද ඔහු ධර්මය දකියි

ගොයුම් ගොත් මුනිරජාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් ව බෝධි වෘක්ෂ මූල‍යේ වැඩ වෙසෙමින් පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙනුත් ප්‍රතිලෝම වශයෙනුත් අනුලෝමප්‍රතිලෝම වශයෙනුත් ඉතා හොඳින් මෙනෙහි කළ අයුරු අප විසින් කියවන්නට යෙදුනා. ඒ වගේ ම ඉන්පසු උන්වහන්සේ විසින් පළ කරන්නට යෙදුනු සොඳුරු උදාන ගාථාවනුත් අපි ඉගෙන ගත්තා. එම උදාන ගාථා තුනට ම මුල් වූයේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කිරීම යි. ඇත්ත වශ‍යෙන් ම පවසනවා නම් මුලු මහත් සංසාරයේ ම රහස ගැබ් වී ඇත්තේ මේ පටිච්ච සමුප්පාදය තුළ බව කිවහොත් එය නිවැරදි යි. එනිසා ම පටිච්චසමුප්පාදය තේරුම් නොගත් සත්වයින් අවුලෙන් අවුලට පත්ව සිටිනවා. භාග්‍යවතුන්වහන්සේ වදාළේ, මිනිසුන් මුදු තණ, බබුස් තණ මෙන්-නූල් කැටියක් මෙන්, අවුල් […]

Read more
Page 8 of 32« First...678910...2030...Last »

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: