subscribe
Slider Image
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
Visit DhammaMedicine Dhammapada Home page

To View this site properly please install Sinhala Unicode Fonts and Adobe Flash Player. Theruwan Saranai!!!

මෛත්‍රීයෙන් ඇසුරු කරමු...

අපි කවුරුත් කැමති වෙන්ට ඕනැ සුව පහසු ජීවිතයක් ගතකරන්න. මේ සඳහා අපට ගොඩක් උපකාර වෙනවා අපි නිතර කතා කරන් දේවල්. නිතර කතා කරන දේවල් අයහපත් වුණොත් එහෙම අපට සුව පහසු ජීවිතයක් ඇති කරගන්ට ඒක බාධාවක් වෙනවා. ඒ නිසා අපේ ජීවිතේ සැප උදාකරගැනීමට උපකාර වන්නා වූ දේවල් කතා කරනට..

Read More

Renouncing gives rise to real victory

There are two things in the world called victory and defeat. Everybody prefers victory. Victory is twofold. One form of victory brings happiness. The other so called victory brings sorrow. We must admire the victory that brings happiness...

Read More

මහා කපි ජාතකය

මනුෂ්‍යයාගේ හිත විනාශ කරන එකක් තමයි ”අසත්පුරුෂ බව”කියල කියන්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපට අසත්පුරුෂ බව ගැන කියා දෙනවා. අසත්පුරුෂ බව ගැන ඉගෙන ගත්තහම තමයි අපිට තේරෙන්නේ, අසත්පුරුෂ බව කියන එක කොතරම් බිහිසුණු එකක් ද කියල. ඒ අසත්පුරුෂ බවේ තියෙන බිහිසුණු බව ගැන...

Read More

අපි ඉද්ධිපාද වඩමු.

අපි අපේ ජීවිතය හැකි පමණ උසස් දෙයක් බවට පත්කර ගන්ට ඕනැ. ඒ සඳහා අපිට අවස්ථාවක් තියනවා. අපේ ජීවිතය උසස් දෙයක් බවට පත්කර ගන්ට අවස්ථාවක් අපිට තිබෙනවා කියල අපිට තේරුනේ නැත් නම්, අපිට කවදාවත් ජීවිතේ උසස් දෙයක් බවට පත්කර ගන්ට...

Read More

විශ්මිත වූ ඉර්ධිවිද ඥනය…

මාගන්ධියා බැමිණිය ඉතාම ලස්සන සුරූපී තරුණියක්. ඒ දෙමාපියන් තමන්ගෙ දියණියව භාග්‍යවතුන් වහන්සේ ලඟට ගෙනල්ලා ප‍්‍රකාශ කළා, “මගේ මේ සුරූපී දියණියට සුදුසු සහකරුවා ඔබයි, ඔබට වඩා කෙනෙක් අපිට මුණගැහිල නෑ. ඒ නිසා ඔබට මේ දියණිය සරණ පාවා දෙන්ටයි අපි එක්කන්...

Read More

Read this also

All Rights Reserved

Contents of this website are fully protected under international copyright laws. Downloading any contents for personal use is allowed. Selling is totally prohibited. Uploading of protected audio contents at any other location on the web for the purpose of sharing or distribution & re-publishing of individual audio contents are not allowed by any means without the written consent of 'DhammaMedicine'.

Join with Us

Subscribe to our Google Group: